Sign In

මේ තමා නුවරඑළියේ Kings Palace එකේ උදේට දෙන English Breakfast එක.. ඉතින් ඔයාලගේ ගැටලුවක් මේකට බඩ පිරෙනවද කියන එක .ඉතින් කියන්න ඕනෙ මේකට හොඳටම බඩ පිරෙනවා.. මට ඔක්කොම කන්නත් බැරි උනා .. ඒ වගේම හරිම රසයි වගෙම පෝෂ්‍යදායකයි..
01 ) තේ සහ කෝපි
02 ) බිත්තර
03 ) chicken sausages
04 ) french fries
05 ) ටෝස්ට් කල පාන්
06 ) පළතුරු බීම එකක් (ස්වභාවික )
07 ) බටර්
08 ) ජෑම්
09 ) පළතුරු ( කෙසෙල් , අඹ , පැපොල් )
ඉතින් ඔයාලත් නුවරඑළියේ එනවා නම් නවතින්න තැනක් හොයනවා නම් රසට කන්නත් ඕනෙ නම් ග්‍රෙගරි වැව ගාව තියෙන මේ kings palace එකට යන්න අමතක කරන්න එපා..
Kings Palace – නුවරඑළිය
077 622 6155

Service Categories

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book
Now Open

Opening Hours

  • Monday 08:00 AM -
  • Tuesday 08:00 AM -
  • Wednesday 08:00 AM -
  • Thursday 08:00 AM -
  • Friday 08:00 AM -
  • Saturday 08:00 AM -
  • Sunday 08:00 AM -