Sign In

Lunch and Dinner Service Starts from Rs.690.00

The FOOD CART by jani restaurant

Habaraduwa

හබරාදුව අවට ඉන්න ඔයාල හැමෝටම රසට කන්න පුලුවන් හොදම තැන තමයි අපේ The FOOD CART by jani restaurant එක. දෙන්නෙකුට හොදට කන්න පුලුවන් චිකන් සොසේජස් දාපු රයිස් එකක් වෙන්නෙ රු 690/- විතරයි. ඒ වගේ සාදාරන මිලකට හොදට කන්න ඕනෙ හැමෝම එන තැන තමයි අපේ restaurant එක. ලොකේශන් එක දැන් ටිකක් වෙනස් වෙලා තියන නිසා google map එකේ The FOOD CART by Jani කියල search කරල බලන්න. හබරාදුව හැඩිවත්ත හංදියේ තමයි තියෙන්නෙ.

Service Categories

Features

Calendar view

Only guests who have booked can leave a review.