Sign In

මහනුවරින් දිගන කුන්ඩසාලේ පාරේ තැන්නේකුබුර පාලම පහු වෙලා නත්තරම්පොත arpico එක ඉස්සරහ තියන සුපිරි තැනක් Cafe The Bee
කෑම සුපිරි එයාලටම ආවේනික අලුත්ම විදිහකට අලුත්ම රසක් තියෙන්නේ, එයාලගේ මේ අලුත් කොත්තුමී රයිස් එක සුපිටිම සුපිරි මන් ඒ වගේ රසක් කොහෙන්වත් කාල නෑ. කොත්තුමී සහ රයිස් එකතු වෙලා අමුතුම රසක් තියන එකක්, චිකන් වින්ග්ස් දෙකක් සොසේජස් දෙකක් එක්ක දෙන්නේ.
මහ ලොකු ගානකුත් නෑ, අතේ තියන ගානට ගැලපෙන්න කෑම තියනව.
ᔕᑭEᑕIᗩᒪ
KOTTᑌ ᗰEE Rice
One Potion
* 01 Packet of Prima Kotthu Mee Noodles mixed with Rice special Menu
* 02 Chicken wings
* 02 Chicken Sausages
ᑎOᗯ ᗩᐯᗩIᒪᗩᗷᒪE

•••••••••••••••••••••••••••••
Cafe The Bee
Nattharampotha,
Kandy
Nattarampota, Sri Lanka

Service Categories

Features

Calendar view

Only guests who have booked can leave a review.

Now Open

Opening Hours

  • Monday 08:00 AM -
  • Tuesday 08:00 AM -
  • Wednesday 08:00 AM -
  • Thursday 08:00 AM -
  • Friday 08:00 AM -
  • Saturday 08:00 AM -
  • Sunday 08:00 AM -