Sign In

Max1 Magic Kandy.

Kandy

Mug වල කෑම දෙන අමුතු Restaurant එකක්
Max1 Magic Cafe මේක තියෙන්නේ නුවර
මෙතන Mug Pizza , Mug Cake , Mug Pasta වගේ කෑම ජාති ගොඩක් තියෙනවා. ඒක වෙනස්ම Experience එකක්..
තව විශේෂ දෙයක් තමයි Chocolate Burger එක එකත් මරු. ඔයාලාත් ගිහින් මේ කෑම අදම රස බලන්න..

Service Categories

Features

Calendar view

Only guests who have booked can leave a review.