Product Description
කොරියානු කෑම වලට ආස අයට සුපිරියට කන්න ඔන්න නියම තැනක් මාකොල බටලන්දේ Salt Bee Korean Kitchen / 마고르 한국 식당 / සෝල්ට් බී කොරියන් කිචන්
කෝල් එකක් දීලා වෙන්කරවාගෙනම ගියොත් හොදයි. චිකන්, පෝක්, සී ෆුඩ් .බීෆ් ලවර්ස්ලාට සුපිරි.
0718825966
(රහට කොරියන් කෑම කන්න පුලුවන් මාකොල එකම තැන..බටලන්ද ආමි කැම්ප් එක අසල)
Reviews
There are no reviews yet.