Product Description
ඕන්න ඔයා ලාට බඩ පැලෙන්න කන්න සුපිරි තැනක්.
මෙක තියෙන්නෙ මහරගම දෙහිවල පාරේ බෙල්ලන්විල පංසල පහු කරලා යනකොට පංසල ලග ඉදන් මිටර් 50 වගේ ඉස්සරහා ට යනකොට .
අතේ ඇති මුදලට හිතේ ඇති විදියට එවෙලේම උනු උනුවෙන් කන්නත් පුළුවන්
පිරිසිදු කම අතින් නියමයි .
රසත් එහෙමයි .
Chicken submarine
Rs.250/-
Salad leaves
Tomato slices
Crispy chicken
Cabbage
Onion rings
Mayonnaise
Tomato sause
Crispy chicken burger
Rs.350/-
Salad leaves
Tomato slices
Crispy chicken
Cabbage
Onion rings
Mayonnaise
Tomato sause
Cheese slice
Jumbo Hot dog 250
Reviews
There are no reviews yet.