Sign In

Wild resort Babarawana

Hiniduma

දොල අයිනේ #chill වෙන්න,12 දෙනෙකුටම එක රැයක් ඉන්න රු. 20,000 කට Villa එකක්
දොල පාර හරස් කරපු Nature Pool එකකින් නාලා, කිතුල් රා ටිකක් බීලා හිතේ හැටියට Fun එකක් ගන්න නියම තැනක්.
සුන්දර හිනිදුම කදු වලල්ලෙන් වටවූ කැලයක් මැද පිහිටා ඇති සීතල සාමකාමී පරිසරයක පහස විදින ගමන් ගිනි මැලයක් ලග සින්දුවක් කියලා, BBQ එකක් දාලා කට්ටියත් එක්ක විනෝද වෙන්න පුළුවන් ලස්සනම ලස්සන තැනක් තමයි මේක.
කටට රසට ගමේ විදිහට කන්න නැත්නම් ඔයාලට උයාගෙන කන්නත් හැම පහසුකමක්ම තියෙනවා.
Villa එක අසලින්ම ගලා බසින දොලක්ද මෙය අසලම කුඩා දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබේ .
පවුලේ අයට,යාලුවො සෙට් එකට ඒ වගේම ඔය දෙන්නටත් නිවාඩුව ගතකරන්න ගැළපෙනම PLACE එකක්.
ඉක්මනින් Book වෙන නිසා ඔයාලගේ දවසත් අදම වෙන් කර ගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Isal-0763457780
Nikesh-0766159782
Facilities
Garden
Natural Swimming pool
Waterfall
Kitchen
3 Bedrooms (12pax)
Dinning Area
Washroom with Bathtub and Hotwater
Living Area with Tv lounge
Camping Area
Camp Fire
Bbq Facilities
Leasure Activities
Fish Therapy
Entire Villa
On Week Days-20000/=
On Fridays,Week Ends & Holidays-22000/=
(Check IN -12.00PM / Check Out-10.00AM)
Couple Package
[Week Days Only]
Entire Villa
Day-7000/=
Night-8500/=
Camping Site Package
Camping Tents
Nature Pool or Waterfall Access
Outdoor Washroom
Outdoor Dinning Area
2-4pax-7500/=
Upto 8 pax-10000/=
Dayout Package
Minimum 10pax-2950/=(per person)
Welcome Drink
Natural Pool and Waterfall Access
Lunch[Chicken Fried Rice/Chicken Devilled/Vegetable Choupsy/Chillie Paste]
Dessert[IceCream]
Leasure Activities
Evening Tea with Cake

Features

Pricing

  • On Week Days

    On Week Days

    Rs. 20,000.00
  • On Fridays,Week Ends & Holidays

    On Fridays,Week Ends & Holidays

    Rs. 22,000.00
  • Couple Package [Week Days Only] Day

    Couple Package [Week Days Only] Day

    Rs. 7,000.00
  • Couple Package [Week Days Only] night

    Couple Package [Week Days Only] Night

    Rs. 8,500.00
  • Camping Site Package

    Camping Site Package

    Rs. 7,500.00
  • Camping Site Package

    Camping Site Package

    Rs. 10,000.00
  • Dayout Package

    Dayout Package

    Rs. 2,950.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book