Sign In

Accommodation Rentals Starts from Rs.5,750.00

Wet Water Resort

Ja Ela

ගම්පහ තියෙන වතුරෙන් වටවූ අරුම පුදුම Hotel එක
#රු5750 PP කට   මේ වගේ නිස්කලංක පරිසරයක රැයක් ඉන්න තියෙනවා කියන්නේ සුපිරිම Experience එකක් වෙයි
Wet Water Resort Gampaha
දූපතක තියෙන Bungalow එකක් වගේම Lake එකට Face කරල හදපු Lakeside Cabana තියෙන නිසා Family එකට Couple එකකට යාලුවෝ Set එකකට නියමෙටම Set වෙන තැනක් මේකනම්
ඇත්තටම හරිම නිස්කලංක පරිසරයක්.
ඕනිම කෑමක් තියෙන Restaurant එකක් වගේම සුපිරිම Cocktails තියෙන Resturant Bar එකකුත් මෙයාලගේ Hotel එකේ තියෙනවා
Bicycle riding,Kayaking වගේ Activities Set එකකුත් තියෙනවා
Call එකක් දීලම බලන්නකෝ ඔයාලට සාදාරනම ගානකට මෙයාල Booking එකක් දාල දෙනවා හරිම සුහද Staff එකක් මෙතන ඉන්නේ
Contact No : 0703429912- Dhananjaya

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book