Sign In

Villa White – Kahawatta

Kahawatta

රත්නපුර, උඩවලව, #බලංගොඩ පැත්තේ Travel කරන අයට වගේම සෙට් වෙන කොල්ලො කෙල්ලොන්ට Villa එකක්
A luxury Villa where you can comfortably stay while visiting Ratnapura, Udawalawa, Balangoda side
මේ Villa White – Kahawatta
කහවත්ත Town එකේම, ලොකු ඉඩකඩක් සහ නිදහස් පරිසරයක් තියෙන යාලුවෝ සෙට් එකටම, Family වලට සුපිරිම නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්
Package Details
LKR 20,000/- Whole Villa (20 pax)
(ඔයාලට අවශ්‍ය විදිහට තව Packages හදාගන්නත් පුලුවන්)
Facilities
Comfortable 8 Bedrooms
Attached bathrooms
40 purch Large Garden
Balconies
Hot water in 2 Bathrooms
One bathroom with Bathtub
Safety Parking Facility
Wedding & Conferences Hall
අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් ඔයාලට හදාගන්න පහසුකම් තියෙනවා. එහෙම නැත්තන් මෙයාලගෙන් උනත් Oder කරලා ගන්න පුලුවන්.
Weddings, Special Functions ඕනම දෙයක් මෙහෙ arrange කරගන්නත් පුලුවන් ලස්සන View එකක් තියෙන තැනක තමයි මේක තියෙන්නෙ.
මෙහෙ එනවනම්,
සමන් දේවාලය
රත්ගඟ, පුංචි දඹදිව
උඩවලව වනෝද්‍යානය
කිරිදි ඇල්ල
සංඛපාල විහාරය
කූරගල
ඇල්ල, බලංගොඩ, හපුතලේ, කතරගම, දෙනියාය ඕනම පැත්තකට ඉක්මන්ටම යන්නත් පුලුවන්
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0777200924
Whatsapp: wa.me/+94777200924

Features

Pricing

  • Whole Villa

    Whole Villa

    Rs. 20,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book