Sign In

Villa Lé Maas Tota

Haputhale

මීදුමෙන් වැසී ගිය හපුතලේ පුංචි පාරාදීසය Villa Lé Maas Tota
සීතලම සීතල කදුවලින් වටවෙලාතියෙන ලස්සනම තැනක හදලා තියෙන මේ ලස්සනම හෝටලයේ ඇත්තටම අමුතුම තැනක්.
අපේ රටේ ලස්සනම View තියෙන හොටෙල් අතර අනිවාර්යෙන් මේ View එකනම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ
පුංචි පුංචි දියපාරවල්,වටේටම තියෙන කදු පංති,සීතලම සීතල මීදුමෙන් වැහිල යන පරිසරය,ලස්සනම ලස්සන ගස් මල් පිරුණ මේකනම් ඇත්තටම Paradise එකක් වගේම ලස්සන තැනක්
මේ Hotel එකේ Pool එකට පේන View එකනම් ඔයාලට වචනෙන් කියන්න බැරි තරම් ලස්සනයි
මෙකනම් හපුතලේ තියෙන ලස්සනම තැන තියෙන No 01 Hotel එක
ඔයාලට Family එකකට සම්පුර්ණ Villa එකම ගන්නත් පුලුවන් නැත්නම් වෙන වෙනම Rooms ගන්නත් පුලුවන්
Honeymoon වලටත් අපේ රටේ තියෙන No 01 Hotel එකක් තමා මේ
මෙයාලගේ Rooms Type කීපයක්ම තියෙනවා
හැම එකක්ම පරිසරෙත් එක්ක ලස්සන View එකට Blend වෙන්න තමා Design කරලත් තියෙන්නේ
98 Acres Hotel Group එකට අයිති Hotel එකක් නිසා Service එකනම් Superb
Extra Activities
Hiking
Natural Waterfalls/River Trails
Outdoor Fire / BBQ Night
Paddy field Visit
ඔයාල දවසක යන්නම ඕනි තැනක් තමා මේ Hotel එකනම්
ඔබට ජීවිතයේ සැබෑවූ සිහිනයක අමතක නොවන සුමිහිරි මතකයක් එක්කරනු නොඅනුමානයි
ජීවිතේ එක පාරක් හරි මේ වගේ ලස්සනම තැනක ඉදල එන්න ඔයත් යන්න අනිවාර්යෙන්ම
දෙන්නෙක්ටම Rs 31,000 විතරමයි (B/B)
තවත් සුපිරිම දෙයක් තියෙනවා ඔයාලට LMT-Traveler කියන Code එක Use කරල ලොකු Discount එකකුත් ගන්න පුලුවන් Number එකට WhatsApp එකක් දැම්මොත්
Reservations Whatsapp: +94 77 599 5 999

Features

Pricing

  • Couple one Night

    Couple one Night

    Rs. 31,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book