Sign In

Triple “O” Six Mirissa

Mirissa

ජීවිතේ එක පාරක් හරි යන්නම ඕන #මිරිස්සෙ තියෙන සුපිරිම Hotel එක
ඔන්න මේ දවස් වල Special Rates යනවා. මේ Chance එක නම් Miss කරගන්නෙපා

A great hotel to spend a beautiful holiday near the beautiful #Mirissa beach
මේ Triple “O” Six Mirissa
ලස්සනම Beach View එකකුත් තියෙන නිදහස් නිස්කලංක පරිසරයක සුන්දර නිවාඩුවක් ගත කරන්න කැමති ඕනම කෙනෙක්ට #Recommend කරන්න පුලුවන් තැනක් තමයි මේ.
Package Details
ඔයාලගෙ Requirements අනුව Packages වෙනස් වෙනවා, පහල Numbers වලට Call එකක් හරි Whatsapp message එකක් හරි දාන්න Packages ගැන විස්තර ගන්න පුලුවන්.
Facilities
Comfortable High Luxury Bedrooms
Attached Bathrooms
Swimming pool with baby pool
Beautiful Bathrobe
Garden
Flat-screen TV
Bar
Restaurant
Free WiFi
Free private parking
මීට කලින් ආපු අය නම් දන්නවා රසම රස කෑම, සුහදශීලී කාර්‍යමණ්ඩලයක් සිටින විදේශිකයන් පවා ඇලුම් කරන ලස්සනම තැනක නිවාඩුවක් ගත කරන්න කවුද අකමැති
Couples & Families විශේෂයි යාලුවෝ සෙට් එකටම උනත් ඇවිත් ෆන්න එකක් ගන්න කියාපු තැනක්
ඔන්න මේ දවස් වල ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0763479300
0417110006

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book