Sign In

The Waterfall Villas

Thalawakelle

තලවකැලේ තියෙන සුපිරි hotel එකක්
මේ තමයි The Waterfall Villas   ලස්සනම වටපිටාවක ඉදිවුන වෙනස්ම විදියෙ hotel එකක් තමයි මේ.
මේකෙදි ඔයාලට හැම room එකකම free wifi, cloth rack, tv, mirror වගේ පහසුකම් තියෙනවා.   Mountain view එකක් තමයි තියෙන්නෙ.
ඊට අමතරව restaurant, children playground , game room වගේ පහසුකම්ද ලබාගන්න පුලුවන්
මෙතන ඉදන් ඩෙවෝන ඇල්ලට තියෙන්නෙ 2km විතර.
ඔයලත් දවසක අනිවාර්යයෙන්ම ගිහින් දවසක් ගතකරලා එන්න.
වැඩි විස්තර සදහා : 072 233 2733

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book