Sign In

The Forest Retreat -Deniyaya

Deniyaya

මීදුමෙන් වැහෙන සීතල කැලෑවක් මැද ලී වලින් වෙනස්ම විදිහට හදපු Cottage එක
මේ The Forest Retreat – දෙනියාය
නිස්කලංක පරිසරයක නිවාඩුවක් ගත කරන්න මේ වගේ තැනක් නම් ලංකාවේ වෙන කොහෙවත් නෑ. සිංහරාජෙට මායිම්ව තියන මෙතන ඔක්කොම 9 දෙනෙක්ට ඉන්න පුලුවන් ලී වලින් හදපු Cottage 3ක් තියනවා
Honeymoon එකට සීතලත් එක්ක නිදහසේ ඉන්න තැනක් හොයන අයට මෙතන මරු. ඒ වගේම natural pool එකක්, සිංහරාජ Forest එකේ Safari එකකුත් දෙනවා

Features

Pricing

  • Double | Full Board

    Double | Full Board

    Rs. 24,000.00
  • Triple | Full Board

    Triple | Full Board

    Rs. 27,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book