Sign In

The Blackberry Cottage

Nuwara Eliya

ලංකාවේ උසම ගම්මානයේ සීතල සුන්දර පරිසරයක නිවාඩුවක් ගත කරන්න අවස්ථාවක් මෙන්න – The Blackberry Cottage
ලංකාවේ උසම ස්ථානයේ පිහිටා ඇති සුන්දර පරිසරයකට හිමිකම් කියන ශාන්තිපුර ගම්මානයේ තේ වත්තක් මැද තියන මනස නිදහස් කරන වටපිටාවක ඇති Hotel එකක් තමයි blackberry cottage කියන්නේ.
Couples වලට වගේම Family එකේ අයට නිදහසේ නිවාඩුවක් ගත කරන්න අපිට Recommend කරන්න පුලුවන් තැනක්.
මේ Hotel එකේ ඉදන් මේ Travel Location වලට ඉතා ඉක්මනින් ‍යන්න පුලුවන්
Adams peak.
පිදුරුතලාගල
Kikiliyamana
Single tree
උඩම ගෙය
උසම tea estate
උඩම temple
උඩම කෝවිල
නුවරඑළියේ view point එක
කෑම බීම ඇතුලු නිවාඩුවක් ගත කරන්න අවශ්‍ය සියළුම පහසුකම් මෙතන තියනවා
සුන්දර පරිසරයක නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති අය දැන්ම කතා කරලා Booking කරගන්න
0727456456

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book