Sign In

The Argyle-Hatton

Hatton

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සුන්දර හැටන් නගරයට ආසන්නව කුඩාඔය වතුයායේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී මනස්කාන්ත හෝටලය ඔබගේ නිවාඩුව ප්‍රබෝධමත්ව ගතකිරීමට කදිම තෝතැන්නකි .
මෙම ඉඩම අක්කර 1.2 ක් පුරා පැතිරී ඇති අතර සුප්‍රසිද්ධ හැටන් නගරයේ කඳු මුදුනක් මත අක්කර ගණනක සශ්‍රීක තේ වතු වලින් වටවී ඇත. සියලු නිදන කාමර ශ්‍රී පාදස්තානය දිස්වන ආකරයට නිමවා ඇත..
The Argyle-Hatton
ඔබේ ආදරණීයයන් සමඟ අමතක නොවන සුවිශේෂී නිවාඩුව ගත කරන්න. වෙන්කරවා ගැනීම සඳහා අමතන්න
0702096723

Features

Calendar view

Only guests who have booked can leave a review.