Sign In

Accommodation Rentals Starts from Rs.5,000.00

“That’s Why Beach Cabanas- Nilaveli”

Nilaveli

නැගෙනහිර වෙරළ තීරයේ, ලංකාවේ සුන්දරම නිලාවේලි වෙරළ මායිමේ තියෙන ලස්සනම Hotel එකක රැයක් ඉන්න තියෙනවනම්.
Rs 5000 ට රැයක් නවතින්න පුලුවන් කියන්නේ සුපිරිම තමා මේ වගේ ලස්සන Place එකක.
නිලාවේලි BeachFront එකේ තියෙන ලස්සනම View එකක් තියෙන හරිම අපූරු Place එකක් තමා මේ.
Beach View කබානා,Sea View Rooms කැමති විදිහකට තෝරගන්න පුලුවන්.
Sea Foods වලට ආදරය කරන ඔයාල නම් යා යුතුම තැනක්.
ඒ විතරක්ම නෙවේ,ඔයාල කැමති ඕනිම කෑමක් වගේම බීමක් මෙයාලගේ Beach Resturant එකෙන් ගන්න පුලුවන්.
Post එක Save කරල තියාගන්න
“That’s Why Beach Cabanas- Nilaveli”
මේ දවස් වල අවුරුද්දේ අනිත් කාලවලට වඩා Beach එක හරිම ලස්සනයි.
හිතාගන්න බැරි සුපිරිම Offers වගයක තියෙනවා මේ දවස් වල Booking වලට
අදම කතාකරල Booking එකක් දාගන්න
Call : 0774456777

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book