Sign In

Thalpe Villa Zai

Thalpe

හිතාගන්න බැරී ගානකට Thalpe Beach එක ලග දවසක් ගතකරල එන්න කවුද අකමැති
තල්පේ,මිරිස්ස,උනවටුණ ලස්සනම Beaches වලට ආසන්නවම තියෙන ලස්සන Villa එහක නිදහසේ ඔයාගේ නිවාඩුව ගතකරමුද
පට්ටම ලස්සන තැනක් නිවාඩුවට Trip එකක් යන්න ඉන්නවනම් අනිවාර්යයෙන් Thalpe Villa Zai ගිහින් මේ පුංචි pool එකකින් (Thalpe Natural Pool) නාලා එන්න
තල්පේ වෙරළ | ගාල්ල
ඔයාලට ලේසියෙන් Travel කරන්න පුලුවන් Train එකක උනත් Colombo ඉදලම පැය 2 1/2යි
Private Villa එකක් නිසා Modern Kitchen (with chef) එකත් එක්කම ඔයාලට කැමතිනම් අරගන්නත් පුලුවන්
තල්පේ ස්වාභාවික නාන තටාක,Water land park ඔයාලට ඇවිදින දුරින් තියෙන්නේ
Highway එකේ එනවනම් පැය 1 1/2 න් Hotel එකට එන්න පුලුවන් ,Train එකේ පැය 2 1/2යි
ඔයාලට hotel menu එකෙන් හරි kitchen එකෙන් හරි කෑම order කරන්න පුලුවන්
ලස්සන view එකක් එක්ක නිදහසේ ඉන්න පුලුවන් තැනක්
4 bed rooms with attched bathrooms (Can Stay 10-12 Pax)
Private Pool
Kitchen
Free parking
Car wash
Hot water
සුපිරිම Luxury පහසුකම් තියෙන මෙතන ඔයාලට හිතාගන්න බැරී හුගක් සාදාරන ගානකට Booking එකක් දා ගන්න පුලුවන්.
නිවාඩුව දකුණේ සුන්දර වෙරළ තීරයේ ගත කරන්න දැන්ම ඔබේ දිනය වෙන්කරවා ගන්න.

Features

Calendar view

Only guests who have booked can leave a review.