Sign In

Terrace Cinnamon View

Pelmadulla

රත්නපුර, පැල්මඩුල්ල, තේ වත්තකට මැදිවෙලා කඳු මුදුනක තියෙන ලංකාවේ දකින්න පුළුවන් සුන්දරම දසුනක් කාමරයේ ඉඳන්ම බලන්න පුළුවන්, මුළු පැල්මඩුල්ල මිටියාවතටත්, කිරිබත්ගල කඳු වැටියටත් විවරවුණු ස්ථානයක් පිහිටි නිදහස්ම තැනක් තමයි මේ.
Terrace Cinnamon View
ඔයාලගේ නිවාඩුව නිදහසේ ගතකරල එන්න පුලුවන් හරිම නිස්කලංක Hotel එකක්.
12-14 වගේ එකට යාලුවො Set එකකට Family එකකට Full Villa එකම Free Chef එක්කම ගන්නත් පුලුවන් එක්කෙනෙක්ට Rs. 5000 වගේ තමා වෙන්නෙත්
Couple එකට උනත් ඔයාලට Rooms විදිහට Booking දාගන්නත් පුලුවන්.
Facilities:
Comfortable A/C Bedrooms
Attached Bathroom
Infinity pool
Kids play area
Conference Room
Free WiFi
Room Service
BBQ facilities
Safety parking
Kiribathgala mountain, Kirindiella waterfall වගේම ලස්සනම තැන් දිය ඇලි ඔයාලට බලන්න යන්නත් පුලුවන්
ඉතින් couple වලට යාලුවන්ට එහෙම සෙට් වෙන්න මරුම තැනක් ඔන්න
Call එකක් දීලා Booking එකක් දාගෙන මේ ලස්සනම තැන දවසක් නැවතිලා එන්න.
Contact No: 077 593 4119 / 070 557 2525

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book