Sign In

Taru Villas Maia Habarana

Habarana

හබරණ තියෙන ලස්සනම hotel එකක්
පරිසරයේ සුන්දරත්වය ගැනනම් වචන නෑ
නිස්කලංක පරිසරයක නිවාඩුව ගත කරන්න කැමති අයට හොද තැනක්.
සුවපහසුකම් අතිනුත් කිසිම අඩුවක් නෑ
මේ Taru Villas Maia Habarana
යාලුවෝ set එකට Family එකට සුපිරියටම ඔයාලගේ විවේකය ගත කරලා ඉදලා එන්න පුලුවන්.
Couple එකකට honeymoon යන්න best place එකක් තමා මේ.
more information
076 546 1461

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book