Sign In

Accommodation Rentals Starts from Rs.3,500.00

Sri Plus villa Cabana

Mandaramnuwara

Rs.3500 ට කැම බිම එක්ක සුන්දර මන්දාරම්නුවර
නවතින්න තැනක්
මෙ Sri Plus villa Cabana
කතා කරන්න +94 76 665 2393
සුන්දර මන්දාරම්නුවර අසිරිය..
මන්දාරම් නුවර යනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි කුඩා ගම්මානයකි.
නුවරඑළියේ සිට දුර – 39.8 km (පැය 1 විනාඩි 34)
මන්දාරම් නුවර යනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි කුඩා ගම්මානයකි. රාවණා රජුගේ යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙම සුන්දර ගම්මානය මීදුම සහිත කඳු සහ දිය ඇලි වලින් වටවී ඇත. මෙම ගම්මානය බටහිරින් පිදුරුතලාගලින් ද නැගෙනහිරින් බලගොල්ල කඳුවැටිවලින් ද මායිම් වී ඇත. එය දේශීය සහ විදේශීය යන දෙඅංශයෙන්ම ජනප්‍රිය කඳු නැගීමේ ප්‍රදේශයකි.
මන්දාරම් නුවර සුන්දරත්වය..

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book