Sign In

Accommodation Rentals Rs.3,500.00 - Rs.6,000.00

Sidangana homestay Anuradhapura

Anuradhapura

6 දෙනෙක්ටම 6000/=ක් විතරයි මෙන්න #අනුරාධපුර යන ඔයාලට ගෙදර වගේ ඉන්න පුලුවන් #HomeStay එකක්
A budget-friendly Homestay where you can come to Anuradhapura and stay like home
මේ Sidangana homestay Anuradhapura
පූජා නගරයට විනාඩි 10ක දුරින් නිදහසේ ඉන්න පුලුවන් නිස්කලංක පරිසරයක තමයි මේක තියෙන්නේ
Package Details
Room No 01
LKR 6000/= For 5-6 Persons
Two Trible Bed with A/C
Room No 02
LKR 6000/= For 4 Persons
Two Double Beds with A/C & Hot Water
Room No 03
LKR 3500/= For 4 Person
Two double Beds | Non A/C
ඔයාලට අවශ්‍යනම් සම්පූර්ණ homestay එකම උනත් ගන්න Call එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුලුවන්.
Facilities
Comfortable bedrooms
A/C & Non A/C
Attached Bathrooms
Safety Parking space
Large Garden
Kitchen with equipments
කෑම බීම මෙයාලගෙන් Oder කරලා ගන්නත් පුලුවන් නැත්තන් ඔයාලට අවශ්‍ය කෑම බීම හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා.
ඒ වගේම කිරි ආහාර නොමිලේම මෙයාලට කියලා හදාගන්නත් පුලුවන්.
මීට අමතරව ඔයාලට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නම් ඒවත් මෙයාලගෙන් ගන්න පුලුවන්
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0784447665 (Whatsapp)
0710726536
0711867067
©Fantastic Travelers

Features

Pricing

  • 5-6 Persons Two Trible Bed with A/C

    5-6 Persons Two Trible Bed with A/C

    Rs. 6,000.00
  • 4 Persons Two Double Beds with A/C & Hot Wate

    4 Persons Two Double Beds with A/C & Hot Wate

    Rs. 6,000.00
  • 4 Person Two double Beds | Non A/C

    4 Person Two double Beds | Non A/C

    Rs. 3,500.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book