Sign In

Rusty Bunk Kandy

Kandy

A luxury villa with a beautiful view where you can comfortably stay for those who come to the Kandy for a vacation
මේ Rusty Bunk Kandy
දළදා මාලිගාවට පයින් යන දුරින්, නුවර එන Family වලට වගේම යාලුවෝ සෙට් එකටම නිදහසේ ඉන්න පුලුවන් කන්දක් මුදුනක හදපු ලස්සන Villa එකක් තමයි මේ.
Package Details
LKR 25,000/- Whole Villa (6-8 pax)
Facilities
3 Comfortable Bedrooms
2 wash rooms
Hot water Facility
living area sofa
Tv Facility
Private balconies
Full equipped kitchen
Safety Parking space
කෑම බීම ඕනම දෙයක් ඔයාලට හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා
මෙහෙ ආවොත් ඔයාලට,
ශ්‍රී දළදා මාලිගාව
Kandy View point
සදගිරි සෑය
Hanthana Bird park
බහිරව කන්ද විහාරය
පේරාදෙණිය මල් වත්ත
නෙල්ලිගල, රණවවන පන්සල වගේම ගම්පොල, අම්බුලුවාව පැත්තටත් ඉක්මන්ටම යන්නත් පුලුවන්
ඔන්න ඉස්සරහට එන season එක නිසා ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0760898589

Features

Pricing

  • Whole Villa

    Whole Villa

    Rs. 25,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book