Sign In

RP Hostel – Ella

Ella

ඇල්ලේ 1500/- ට උදේ කෑමත් එක්කම නතර වෙන්න පුලුවන් #Place එකක්
Couple එකටම 2500/-ක් විතරයි ඔන්න #ඇල්ලෙ ඇවිත් නතර වෙන්න බජට් Place එකක් හොයන ඔයාලට නිදහසේ ඉන්න පුලුවන් නිස්කලංක තැනක් තමයි මේ
A budget place in a beautiful location where you can stay freely in the Ella area on vacation
මේ RP Hostel – Ella
ඔයාල Train එකේ එනවනම් ඇල්ල Station එකේ ඉදන් Hotel එකටම Free Transport මෙයාලා දෙනවා
Package Details
LKR 1500/- PP | Bunk Bed with Breakfast
LKR 2500/- Double Room for a Couple
LKR 3500/- Sweet Double Room for a Couple
LKR 5500/- Delux Double room for a couple
Facilities
Comfortable Bedrooms
Attached Bathrooms
Hot water Facility
Fully Equipped Kitchen Facility
Large Garden with Beautiful View
Safety Parking space
එකවර සම්පූර්ණ Hostel එකම උනත් බුක් කරන්න පුලුවන් නිසා රෑට ගිණිමැලයක් ග|හලා Family වලට, යාලුවෝ සෙට් එකටම ෆන් එකක් ගන්න කියාපු තැනක්
කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන්ම ගන්නත් පුලුවන්, නැත්තන් ඔයාලට උනත් හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා.
මෙහෙ ආවොත් ඔයාලට
Ella Rock
Little adams peak | Flyer Ravana
Nine Archers Bridge
Demodara Railway loop
Dowa Temple
Mahamewnawa Temple
Ravana Falls, වගේ Locations ගොඩක් බලන්නත් පුලුවන්
ඔන්න බජට්ම place එකක් නිසා ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

Features

Pricing

  • PP | Bunk Bed with Breakfast

    PP | Bunk Bed with Breakfast

    Rs. 1,500.00
  • Double Room for a Couple

    Double Room for a Couple

    Rs. 2,500.00
  • Sweet Double Room for a Couple

    Sweet Double Room for a Couple

    Rs. 3,500.00
  • Delux Double room for a couple

    Delux Double room for a couple

    Rs. 5,500.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book