Sign In

Queenswood Cottage & Restaurant

Nuwara Eliya

නුවරඑළියේ ගියොත් යන්නම ඕන Hotel එකක් – Queenswood Cottage & Restaurant
නුවරඑළියේ යන couples වලට Family එකේ අයට Office Set එකට නවතින්න සුපිරිම Hotel එකක් හෙවුවනම් Queenswood Cottage කියන්නේ Set වෙනම නියම තැනක්
අමුතුම concept එකකට හදල තියන මේ Cottage එකේ නිවාඩුවක් ගත කරන්න අවශ්‍ය හැම පහසුකමක්ම තියනවා.
මෙයාලග restaurant එකෙන් කටට රසට ඕනම කෑමක් කන්න පුලුවන් ඒවගේම ආරක්ෂාව අතින් ඉතා හොද තැනක්
මේදවස් වල හිතාගන්න බැරි ලොකු offer ටිකක් මෙයාලගෙ යනවා ඒ නිසා දැන්ම කතා කරලා වැඩි විස්තර දැනගෙන Booking කරගන්න
0522222000

Features

Calendar view

Only guests who have booked can leave a review.