Sign In

Primrose Hill Holiday Bungalow

Kandy

නුවර ගිහින් නවතින්න Bungalow එකක් හොයන අයට මෙන්න හොද තැනක් – Primrose Hill Holiday Bungalow- Kandy
නුවර උස් කදු මුදුනක හුන්නස්ගිරිය, හන්තාන , මහවැලි River View එක පේන නිදහස් පරිසරයක තියන මේ Bungalow එකේ වැඩිහිටියන් 12 දෙනකුට නවතින්න හැකියාව තියනවා. Full bungalow එකම වෙන්නේ Rs 21000යි
නුවර Town එකේ ඉදන් bungalow එකට 2Km වගේ පොඩි දුරක් තමා තියෙන්නේ
මෙතන මේ පහසුකම් තියනවා
A/C Rooms
Hot water
Tv
ඒවගේම කෑම හදාගන්න පහසුකම් තියනවා කෑම හදන්න වෙනම කෙනෙක් මෙයාලා දෙනවා free
වැඩි විස්තර සදහා සහ Booking කරගන්න දැන්ම කතා කරන්න
0112 863 363
071 645 5997

Features

Pricing

  • Full bungalow

    Full bungalow

    Rs. 21,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book