Sign In

OwinRich Resort-Godakawela

Godakawela

One of the most beautiful Resorts in Ratnapura, Udawalawe side where you can stay in the beautiful “#Godakawela” area
මේ OwinRich Resort-Godakawela
උඩවලව වනෝද්‍යානයට ආසන්නව, ඔයාලා ආසාවෙන් කියවපු සෙංකොට්ටං නවකතාවට පදනම් කරගත් ගොඩකවෙල නම් සුන්දර ප්‍රදේශයේ ලස්සනම Location එකක තමයි මේක තියෙන්නේ.
Package Details
LKR 5000/- PP | Bed & Breakfast
LKR 7000/- PP | Halfboard
LKR 8000/- PP | Fullboard
ඒ වගේම,
පිළිගැනීමේ පානය.
සවස තේ කෝපි Snack එකක් සමග
සුන්දර වේරහැර ගමේ සංචාරයක් මග පෙන්වන්නෙකුග, #නොමිලේම උඩ තියෙන සෑම Package එකකටම හම්බෙනවා
Facilities
Comfortable bedrooms
Attached Bathrooms
Hot water Facility
Tea & Coffee Making Facility
Swimming pool
Safety Parking space
Large Garden
30 දෙනෙකුට ඉන්න පුලුවන් සම්පූර්ණ Resort එකම උනත් ඔයාලට Book කරගන්න පුලුවන්.
රසම රස කෑම ටිකක් කාලා, Couples වලට, Family වලට වගේම, යාලුවෝ සෙට් එකකට උනත් නිදහසේ නිවාඩුවක් ගත කරන්න නම් කියාපු තැනක්
මෙහෙ ආවොත්,
උඩවලව වනෝද්‍යානය
උඩවලව ජලාශය
සමන් දේවාලය
රත්ගඟ, පුංචි දඹදිව
කිරිදි ඇල්ල
සංඛපාල විහාරය
කූරගල, වගේ තැන් බලන්න වගේම බලංගොඩ, හපුතලේ, කතරගම, දෙනියාය ඕනම පැත්තකට ඉක්මන්ටම යන්නත් පුලුවන්
ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

Features

Pricing

  • PP | Bed & Breakfast

    PP | Bed & Breakfast

    Rs. 5,000.00
  • PP | Halfboard

    PP | Halfboard

    Rs. 7,000.00
  • PP | Fullboard

    PP | Fullboard

    Rs. 8,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book