Sign In

Norton Grange Villa – Maskeliya

Maskeliya

මේකනම් දවසක යන්නම ඕනේ Hotel එකක්
මේ #මස්කෙලියේ සප්තකන්‍යා කදුවලට මායිම්ව, ලක්ෂපාන දිය ඇල්ල පේන මානයේ පට්ටම ලස්සන view එකක් තියෙන #Bungalow එකක්
මේ Norton Grange Villa – Maskeliya
සෙට් එකත් එක්ක, පවුලේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න යන්න නම් සුපිරිම place එක
Package Details
ඔයාලා කැමති විදිහට Package හදාගන්න පුලුවන් කෝල් එකක් දුන්නොත්.
Facilities
Four Confortable bedrooms
Attached Bathrooms
Hot water Facility
Safety Parking Facility
Swimming pool
A large garden
Pool table
Card and board games
Karaoke
මේක හරියටම තියෙන්නෙ Norton-Maskeliya පාරේ ලස්සනම කන්දක් මුදුනක. එතනට තියෙන View එක හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි
මෙහෙ ආවොත් ඔයාලට waterfall hiking, river bathing වගේ ගොඩක් Activities කරන්නත් පුලුවන්.
ඔන්න ඉස්සරහට එන season එකට ඉක්මන්ට Book වෙන නිසා ඔයාලගේ දවසත් දැන්ම වෙන් කරගන්න, කතා කරන්න.
0773828478 (Whatsapp or direct line)

Features

Calendar view

Only guests who have booked can leave a review.