Sign In

Norton Grange Villa – Maskeliya

Maskeliya

මේ Norton Grange Villa – Maskeliya
ලංකාවේ ලස්සනම Infinity Pool එක තියෙන Bungalow එක තමා මේකනම්.
Balcony වලට Rooms වල පෙනෙන පරිසරය ඔයාල දවසක ගියොත් අදහගන්න බැරි වෙයි ඒ තරම්ම ලස්සනක් මෙතන තියෙන්නේ
යාලුවො සෙට් එකත් එක්ක, පවුලේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න යන්න නම් සුපිරිම place එක
Facilities
Four Confortable bedrooms
Attached Bathrooms
Hot water Facility
Safety Parking Facility
Swimming pool
A large garden
Pool table
Card and board games
Karaoke
මේක හරියටම තියෙන්නෙ Norton-Maskeliya පාරේ ලස්සනම කන්දක් මුදුනක.
මෙහෙ ආවොත් ඔයාලට Waterfall hiking, River bathing,Tracking වගේ ගොඩක් Activities කරන්නත් පුලුවන්.
මෙයාලගේ Packages ඔයාල කැමති විදිහට හදාගන්න පුලුවන්.
ඔන්න ඉස්සරහට එන season එකට ඉක්මන්ට Book වෙන නිසා ඔයාලගේ දවසත් දැන්ම වෙන් කරගන්න, පල්ලෙහා Number එකට Call එකක් හරි Whatsapp Message එකක් හරි දාන්න.
0773828478

Features

Calendar view

Only guests who have booked can leave a review.