Sign In

Accommodation Rentals Starts from Rs.1,000.00

Nisala Rest – Kataragama

KATHARAGAMA

කතරගම පූජා භුමිය වන්දනා කිරීමට පැමිණෙන ආදරණීය බැතිමතුන් සදහා සුවපහසු නවාතැන් පහසුකම් සාධාරණ මිලට අපගෙන් ලබා ගත හැකිය..
Rs.1000 සිට Rs.5000 දක්වා මිල ගනන් යටතේ නවාතැන් වර්ග ඇත.
තනි කාමර හෝ ගෙවල් ලෙස ඔබ කැමති අයුරින් තෝරා ගත හැකිය.
කතරගම නගරයේ සිට මීටර් 150 ක් දුරින් සහ මීටර් 800 ක් දුරින් ලෙස අප සතුව නවාතැන් ලබාදෙන ගොඩනැගිලි දෙකක් ඇත.
සෑම කාමරයකම සිවිලින් ෆෑන් / දුරකථන චාර්ජ් කිරීමේ පහසුකම්.
ඔබගේ ආහාර පාන ආදියද සකසා ගත හැකි විශාල මුලුතැන්ගෙයක්.
ආරක්ෂා සහිතව වාහන නතර කර තැබීමේ හැකියාව.
ඔබේ දවසත් අදම වෙන් කරවාගන්න..
අමතන්න 0702179588 Danushka
Call / whatsapp
එන්න…ගෙදර වගේ ඉන්න…
Nisala Rest – Kataragama

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book