Sign In

Nilaweli Green Chalet

Nilaweli

ත්‍රිකුණාමලයෙන් 4 දෙනෙක්ටම 7500/- කට නතර වෙන්න පුලුවන් ලස්සන Cabana Collection එකක්
A place where you can go to Trincomalee and spend a Beautiful holiday right next to the beach
නිලාවේලී Beach එක කිට්ටුවෙන්ම තියෙන නිසා ඇවිත් නාලා, රසම රස කෑම ටිකක් කාලා ෆන් එකක් ගන්න කියාපු තැනක්
මේ Nilaweli Green Chalet
තව ඔයාලා Group එකක් හො Family එකක් එනවනම් 10 දෙනෙක්ට ඉන්න පුලුවන් A/C Villa එකකුත් තියෙනවා.
Package Details
A/C Cabana Package
LKR 7500/= ( For 4 Persons )
A/C Cabana Couple Package
LKR 7500/= BB
Fully Air Condition Villa Package
LKR 15000/= ( For 10 persons )
Facilities
Comfortable Bedrooms
Attached bathrooms
Air Conditions
Safety Parking Facility
Kitchen
Restaurant
මෙහෙ ආවොත් ඔයාල්ට,
ෆෙඩ්‍රික් බලකොටුව
ගෝකන්න විහාරය
ශ්‍රී තිරුකෝනෙශ්වරම් කෝවිල
නිලාවැලි වෙරළ
ලංකා පටුන සමුද්‍ර විහාරය
රාවණා කැපුම
නාවික කෞතුකාගාරය
අසිරිමලේ වෙරළ තීරය
ගිරිහඬු සෑය
සේරුවිල මංගල මහා විහාරය
මාර්බල් බීච්
සෝබාර් දුපත, වගේ Location ගොඩාක් බලන්න පුලුවන්
Couple වලට, Family වලට වගේම Office එකේ Class එකේ සෙට් එකම ඇවිත් නිදහසේ නිවාඩුවක් ගත කියාපු Place එකක්
වැඩි විස්තර සහ Booking සදහා කතා කරන්න.
0750370000

Features

Pricing

  • A/C Cabana Package

    A/C Cabana Package

    Rs. 7,500.00
  • A/C Cabana Couple Package BB

    A/C Cabana Couple Package BB

    Rs. 7,500.00
  • Fully Air Condition Villa Package

    Fully Air Condition Villa Package

    Rs. 15,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book