Sign In

Mount_View_Holiday_Home_Nuwaraeliya

Nuwaraeliya

තාම සීතල නුවරඑළිය එන්න බැරි උනාද?
ළග එන නිවාඩුවට නුවරඑළියේ ලස්සන නිවාඩුවක් ගත කරන්න යන්න බලන්න ඉන්න එන අයට
මෙන්න පවුලේ අය එක්ක , යාලුවෝ එක්ක යන්න පුලුවන් budget සුපිරි තැනක් .. මේක කාමර 3ක් සහ නාන කාමර 2ක පොඩි House එකක්.. මේක පහසුවෙන් 9 දෙනෙක්ට ඉන්න පුලුවන්..
Holiday Home එකම රැ.10,000/-
Facilities
3 Rooms With Double Bed
2 Attached Bathrooms
Hot Water
Sitting Area With TV
Kitchen
(Cook If You Want Can Arrange)
Car Park For 2 Vehicles
BBQ Facility
Mountains and Tea Estates View
සින්දුවක් කියලා රස කෑම ටිකක් කාලා BBQ එකක් දාලා හිතේ හැටියට enjoy කරලා ගෙදර වගේ නිදහසේ ඉදලා යන්න එන්න #MOUNT_VIEW_HOLIDAY_HOME_NUWARAELIYA එකට..

අදම අපට Call එකක් දිලා දවසක් වෙන්කර ගන්න 0778820263(Whatsapp)
#MOUNT_VIEW_HOLIDAY _HOME_NUWRELIYA සිට
නම් #නුවරඑළිය_නගරය(3.5km – විනාඩි 10)
#නානුඔය_දුම්රිය ස්ථානය(3.2km-විනාඩි8)
#අබේවල_ගොවිපල (16km – විනාඩි 20)
#ලෝකාන්තය (27km – විනාඩි 45)
#ස්ට්‍රෝබෙරි_ෆාම් (8km – විනාඩි 20)
#සීතා_අම්මාන්_කෝවිල ( 8km – විනාඩි 15)
#හක්ගල_උද්භිද_උද්‍යානය(8km-විනාඩි 15)
#ග්‍රෙගරි_වැව (3.5km – විනාඩි 10)
#වික්ටෝරියා_උද්‍යානය (3km – විනාඩි 7)
#ලවස්_ලිප්_ දිය_ඇල්ල (8km – විනාඩි 15)
#පිදුරුතලාගල_කන්ද (13km – විනාඩි 30)

Features

Pricing

  • Full Holiday Home 01 Night

    Full Holiday Home 01 Night

    Rs. 10,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book