Sign In

මීදුමෙන් වැහිලා යන ලස්සනම ලස්සන කදු ගැටේක රැයක් ගත කරන්න මෙන්න නියම තැනක්
Mandaram Eco Resort , Mandaramnuwara
ලස්සනම දියඇලි වලින් වගේම කදු පන්තියකින් වට උන මේ Resort එක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි. ඔයාගේ පවුලේ අය එක්ක, යාලුවෝ Set එකට එහෙමත් නැත්නම් Couple එකකට නිදහසේ ඉන්න පුලුවන් තැනක් තමයි මේ. හොදම දේ තමයි මේ Resort එක pet friendly. Refresh වෙන්න ලස්සන View එකක් තියෙන Pool එකකුත් මේ Resort එකේම තියෙනවා.
ඔයාලට අවශ්‍ය විදියට Night Stay එක Meals අනුව Book කරගන්න පුලුවන් වගේම Special Day Outing Package එහෙමත් තියෙනවා.
පරිසර හිතකාමී Concept එකකට අනුව හදපු මේ Resort එකේ කෑම බීම උනත් එයාලගේ Garden එකෙන්ම තමයි කෑම මේසේට එන්නේ. ඒක නිසා හැමදේම ගොඩක් Fresh. ඒ Garden එහෙම visit කරන ගමන් කරන්න Bird watching, Trekking වගේ ගොඩක් Activities එහෙමත් තියෙනවා.
Customer Service අතින් ඉහළම තැනක් තියෙන මේ Resort එකට ගිය කෙනෙක් ආයේ අනිවාර්යයෙන් යනවා. මේක ඇත්තටම වෙනස්ම තැනක්
දැන්ම Booking එක දාගන්න Call එකක් දෙන්න.
077 99 88 988

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book