Sign In

LUSSO Family GUEST BADULLA

Badulla

1200/- කට #බදුල්ල Station එක ලගින්ම නතර වෙන්න Guest House එකක්
A budget guest house where you can stay comfortably near the station if you are coming to Badulla by train
මේ LUSSO Family GUEST
Train එකෙන් බදුලු එන Family වලට, වගේම යාලුවෝ සෙට් එකකට උනත් නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුලුවන් ලස්සන View එකක් තියෙන තැනක් තමයි මේ
ඔයාලගෙ එන පිරිස අනුව Packages වෙන්නෙ මෙහෙමයි
LKR 1200/- (PP) Minimum 10 Pax
LKR 1250/- (PP) Minimum 8 Pax
LKR 1500/- (PP) Minimum 6 Pax
උපරිම 10 දෙනෙක්ට සුවපහසුව නතර වෙන්න පුලුවන් වගේම ඊට වැඩිය එනවනම් Call එකක් දීලා Arrange කරගන්න පුලුවන්.
Facilities
Comfortable Bedrooms
Modern Bathroom Facility
Hot water Facility
Living area
Dining area
Roof top balcony
Kitchen Facility
මෙහෙ සියලුම පහසුකම් සමග Kitchen Facility තියෙන නිසා ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් හදාගන්න පුලුවන්. (LKR 500/-)
ඔයාලගෙ දවසට ඔයාලා විතරක්ම වෙන් කරන නිසා (Private Booking) කරදරයක් නැතුව නිදහසේ ඉන්නත් පුලුවන්
මෙහෙ ආවොත් ඔයාලට,
මුතියංගනය පන්සල
දුන්හිද දිය ඇල්ල
නාරංගල
නමුණුකුල
මඩොල්සිම, වගේම ඇල්ල පැත්තේ ඕනම තැනකට උනත් ඉක්මනින්ම යන්නත් පුලුවන්
මුතියංගනය පන්සලත් ලගම නිසා දානමාන පිලියෙල කරන අයට සහ ජූජා සදහා එන බැතිමතුන්ටත් සියලුම පහසුකම් සහිත සුවපහසුව බජට් නවාතැන්පලක්
ඔන්න මේ දවස් වල ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0716550001 (Call or Whatsapp)
0710290206

Features

Pricing

  • (PP) Minimum 10 Pax

    (PP) Minimum 10 Pax

    Rs. 1,200.00
  • (PP) Minimum 8 Pax

    (PP) Minimum 8 Pax

    Rs. 1,250.00
  • (PP) Minimum 6 Pax

    (PP) Minimum 6 Pax

    Rs. 1,500.00

Calendar view

Only guests who have booked can leave a review.