Sign In

ILLUKPATHA NATURE RESORT

Baduraliya

කලුතරින් 2100/- ට Dayout එකක් යන්න මෙන්න සුපිරිම Resort එකක්
Close to Colombo, Kalutara Baduraliya is a great place to go for a vacation
මේ ILLUKPATHA NATURE RESORT – ඉළුක්පත
කොළඹ ඉදන් ඉක්මන්ටම යන්න පුලුවන් කලුතර, බඳුරලියෙ සුන්දර පරිසරයක තියෙන Resort එකක් තමයි මේ.
නිවාඩුවට සෙට් එකත් එක්ක කාලා බීලා සෙල්ලම් කරලා POOL එකේ නාලා හිතේ හැටියට විනෝද වෙලා එන්න පුළුවන් ලස්සන වගේම නිදහස් තැනක් තමයි මෙතන.
Dayouting Package Details
8.30 am – 5.30 pm (15 pax Min)
AUDULTS – LKR 2,100 (pp)
KIDS (4 – 10) – LKR 1,050 (pp)
KIDS (-3) – FREE
Package Includes
Welcome drink
Buffet lunch
Dessert
Evening Tea / Coffee
Infinity pool
Natural pool
Play ground (cricket)
Volleyball court
Badminton court
තව Packages ගොඩක් තියෙනවා. Call එකක් දීලා ඔයාලට කැමති Package එකක් Select කරගන්න පුලුවන්
FACILITIES –
A/C , NON A/C rooms
Hot water
Restaurant facilities
Infinity pool
Natural pool
BBQ Facilities
Parking space
Play ground
Wi – Fi
ඔයාලට අවශ්‍ය DRY BITES, SOFT DRINKS එළියෙන් ගේන්නත් පුළුවන් ඒ වගේම අනිත් BITES (කිලෝ පෝර්ශන්) මෙයාලගෙන් oder කරලා ගන්නත් පුළුවන්.
ඔන්න කොළඹ කිට්ටුවෙන්ම ගන්න පුලුවන් සුපිරිම බජට් Place එකක් නිසා ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්.

Features

Pricing

  • AUDULTS

    AUDULTS

    Rs. 2,100.00
  • KIDS (4 - 10)

    KIDS (4 - 10)

    Rs. 1,050.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book