Sign In

Accommodation Rentals Starts from Rs.4,500.00

Hotel Randiya – Anuradhapura

Anuradhapura

අනුරාධපුර ඇවිදින්න බලාගෙන යන ඔයාලට නවතින්න පුලුවන් තැනක්.
එක්කෙනෙක්ට #4500ක් විතරයි (PP)
අටමස්ථානය ඇතුලු අනුරාධපුර ඕනම තැනකට ඉක්මනින්ම ලගා වෙන්නත් පුලුවන්, ලස්සන Location එකක තමයි මේක හදලා තියෙන්නෙ.
මේ Hotel Randiya – Anuradhapura
හොදට ඉඩපහසුකම් වගේම Facilities ගොඩාක් තියෙනවා මෙතන
Family එකකට යාලුවො Set එකකට එකට නවතින්න පුලුවන් තැනක්
වෙන වෙනම Rooms ගන්නත් පුලුවන්.
තරු හෝටලයකට පිරිනැමිය හැකි සියලුම පහසුකම් වලින් සමන්විත අනුරාධපුරේ comfortable නිවාඩුවක් ගතකරන්න
අදම කතාකරල Booking එකක් දාගන්න විස්තර දැනගන්න
Call Us 0777228238

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book