Sign In

Heaven View Residencies

Nuwara Eliya

8 දෙනෙකුට රු 20000 කට නුවරඑළියේ ගිහින් ඉන්න සුපිරිම Apartment එකක්. Heaven View Residencies
Couple Package එක රු12000 වගෙ වෙන්නෙ
4 person 15000
6 person 18000
8 person 20000
Grogary වැවේ View එක පේන සුපිරි apartment එකක් තමයි මේ..
මේ place එක couples, family එකේ අයට වගේම යාළුවෝ Set එකකට උනත් යන්න නියම තැනක්. ගෙදර ඉන්නවා වගේ නිදහසේ ඉන්න පුලුවන්. අහස උඩ ඉන්නවා වගේ feeling එකක් තමයි මෙතනට ගියාම දැනෙන්නේ. ඒ තරමට View එක ලස්සනයි.
මේ apartment එකේ උපරිම 8 දෙනෙක්ට ඉන්න පුලුවන්. තමන්ට ඕනේ කරන කෑම එකක් හදාගන්නත් ඕනේ කරන හැම උපකරණයක්ම තියෙනවා. ඔයාලට බඩු ගෙනල්ලා හදාගන්නයි තියෙන්නේ.
මේ Apartments තියෙන්නේ නුවරඑළියේ ලස්සනම View එකක් තියෙන තැනක. මෙතනට පිදුරුතලාගල කන්ද, ග්‍රෙගරි වැව, single tree කන්ද වගේ නුවරඑළියේ බලන්න තියෙන ලස්සනම තැන් බොහොමයක් වගේ පේනවා.
නිදහසේ ඉදලා නිවාඩුවක් ගතකරලා එන්න නියම place එකක් මේක.
Town එකේ ඉදලා 2Km වගේම ග්‍රෙගරි වැවට ඇවිදගෙන යන්න පුලුවන් දුරකින් තියෙන නිසා හැමදෙයක්ම පහසුයි.
සදතැන්න safari තියෙන්නෙත් මේ ලගමයි.
පරක්කු නොවි දැන්ම කතා කරලා Book කරගන්න
Contact number – 0716140335 / 0719905353
මෙන්න Location එක
https://goo.gl/maps/RgrWqYU5Zj7wpSyWA
සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ දැන්වීම් අපගේ මෙම පිටුවේ පල කළ හැක.
Whatsapp – 0710783830

Features

Pricing

  • Couple Package

    Couple Package

    Rs. 12,000.00
  • 4 person

    4 person

    Rs. 15,000.00
  • 6 person

    6 person

    Rs. 18,000.00
  • 8 person

    8 person

    Rs. 20,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book