Sign In

GreenAcres Leisure Resort

Kandy

දවසක යන්නම ඕන නුවර තියෙන Hotel එක
එයාලගෙ ගණන් අඩු කරලා ඔන්න මේ මාසේ #Bookings වලට විශේෂ මිල අඩු කිරීම් හම්බෙනවා ඉක්මන් කරන්න

A superb hotel on top of a mountain with a beautiful view for those traveling in the Kandy area
මේ GreenAcres Leisure Resort
#නුවර, හතරලියද්ද ප්‍රදේශයේ ලස්සන View එකක් තියෙන ගියොත් ආයේ එන්න හිතෙන් නැති කන්දක් උඩ හදපු ලස්සනම Resort එකක් තමයි මේ.
Package Details
ඔයාලගෙ Requirements ටික කියලා පහල Numbers වලට Call එකක් හරි Whatsapp message එකක් හරි දාන්න Packages විස්තර ගන්න පුලුවන්.
Facilities
Comfortable Bedrooms
Attached Bathrooms
Outdoor Pool
Mountain view
Restaurant
Free WIFI
Safety Parking Facility, වගේ Luxury පහසුකම් හැම දෙයක්ම මෙහෙ තියෙනවා.
මීදුම සහ ගස් කොලන් වලින් පිරුණ හරිම නිස්කලංක පරිසරයක නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති අයට නියම තැනක්
ඔන්න මේ මාසේ Special Rates යන නිසා ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0757999511 (Hot Line)
0767146246 (Whatsapp)

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book