Sign In

Galle antique villa

Galle

ගාල්ල * පැත්තේ Travel කරන කොල්ලො කෙල්ලොන්ට ,පව්ලේ අයට සෙට් වෙන Villa එකක්
මේ Galle antique villa *
ගාල්ල Town එකේම, නිදහස් පරිසරයක් තියෙන, යාලුවෝ සෙට් එකටම, Family වලට සුපිරිම නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්
Package Details
Whole Villa (12 pax)
(ඔයාලට අවශ්‍ය විදිහට තව Packages හදාගන්නත් පුලුවන්)
Facilities
Comfortable 4 Bedrooms
Attached bathrooms
Balconies
Roof top
Safety Parking Facility
Kitchen facility
අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් ඔයාලට හදාගන්න පහසුකම් තියෙනවා.
මෙහෙ එනවනම්
ගාල්ල කොටුව, රූමස්සල,උණවටුණ, ඕනම පැත්තකට ඉක්මන්ටම යන්නත් පුලුවන්
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0774849557

Features

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book