Sign In

Accommodation Rentals Starts from Rs.5,000.00

Family Holiday resort

Anuradhapura

4 දෙනාටම 5000 යි අනුරාධපුරේ යන ඔයාලට සුවපහසුව නවාතැන් ගන්න පුලුවන් Resort එකක්
One of the best resorts where you can stay when you come to Anuradhapura
මේ Family Holiday Resort – Lolugaswewa
පුජා නගරයට විනාඩි 10 ක දුරින්, හරිම නිස්කලංක වගේම අලුත්ම පිරිසිදු Resort එකක් තමයි මේ.
Package Details
LKR 5000/- A/C Room (4 pax)
Facilities
A/C & Non A/C Rooms
Comfortable bedrooms
Attached Bathrooms
Safety Parking space
Free Wi-Fi facility
කිරි ආහාර, ගිලන්පස ආදිය පිලියෙල කිරීමට පහසුකම් මෙහෙන් ඔයාලට ගන්නත් පුලුවන්.
Couples වලට, Family වලට, යාලුවෝ සෙට් එකට වගේම අනුරාධපුර වන්දනාවේ එන ඔයාලා හැමෝටම නිදහසේ ඉන්න කියාපු තැනක්
ඔන්න ඉස්සරහට එන long weekend එකත් එක්ක ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0706116714

Features

Pricing

  • A/C Room (4 pax)

    A/C Room (4 pax)

    Rs. 5,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book