Sign In

Family Holiday Resort Anuradhapura

Anuradhapura

පවුලටම 4000යි #අනුරාධපුරේ යන අයට මෙන්න බජට් #Resort එකක්
මේ පාසල් නිවාඩුවට අනුරාධපුර වන්දනාවේ එන ඔයාලට නතර වෙන්න පුලුවන් හොදම Budget place එකක් තමයි මේ.
One of the best resorts where you can stay when you come to Anuradhapura
මේ Family Holiday Resort Anuradhapura
මීට කලින් ආපු ගිහින් තියෙන අයනම් දන්නවා හොදම Service එකක් දෙන, හොදම Reviews තියෙන, පූජා නගරයට විනාඩි 10ක දුරින් නිස්කලංක පරිසරයක තියෙන Resort එකක්
Package Details
LKR 4000/- Non A/C Room (4 pax)
LKR 5000/- A/C Room (4 pax)
LKR 13000/- Full Resort (12 pax)
Facilities
A/C & Non A/C Rooms
Comfortable bedrooms
Attached Bathrooms
Safety Parking space
Free Wi-Fi facility
Kitchen
Outside Food is allowed
කිරි ආහාර, ගිලන්පස ආදිය පිලියෙල කිරීමට පහසුකම් මෙහෙන් ඔයාලට ගන්නත් පුලුවන්. ඒ වගේම Full Resort එකම ගන්නවනම් Kitchen එක Free හම්බෙනවා ඔයාලට
අනුරාධපුර ඇවිත් අටමස්ථානය වන්දනා කරලා නිදහසේ ඉන්න කැමති අයටනම් සුපිරිම place එකක්
Resort එක සම්බන්ද වැඩි විස්තර සහ Booking සදහා මෙම අංකයට අමතන්න.
0706116714

Features

Calendar view

Only guests who have booked can leave a review.