Sign In

Dumbanaa cottage Ranagala

Ranagala

නකල්ස් කඳුපන්තියට මායිම්ව තියෙන Cottage එකක්
පට්ටම ලස්සන View එකක් තියෙන නකල්ස් වනයේ පිරිසිදු සුලගග පහස විදින ගමන් සීතල දොල පාරකින් නාලා සුපිරිම නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්
මේ දුම්බානා Dumbanaa cottage
එන ඕනම කෙනෙක්ට නිදහස උපරිමෙන්ම විදින්න පුලුවන්, සුහද ආගන්තුක සත්කාර සමග ජීවිතේ අමතක නොවන නිවාඩුවක් ගත කරන්න පුලුවන් මෙහෙ ආවොත්…
Package Details
මෙයාලගෙ Packages ඔයාලගෙ එන පිරිස අනුව වෙනස් වෙනස් වෙනවා, පහල Numbers වලට Call එකක් හරි Whatsapp message එකක් හරි දාලා විස්තර ගන්න පුලුවන්.
Facilities
Comfortable Bedrooms
Attached Bathrooms
Hot water Facility
Tea/Coffee Making Facility
BBQ Facility
Balcony with Beautiful View
Safety Parking space
ඔන්න කොල්ලො සෙට් එහකට ලස්සන view එකත් එක්ක ස්වාභාවික තටාක වලින් නාලා සින්දුවක් කියල රැයක් ගෙවන්න ම|රුම තැන
ඔන්න ඉස්සරහට එන නිවාඩුත් එක්ක ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න

Features

Calendar view

Only guests who have booked can leave a review.