Sign In

Accommodation Rentals Rs.3,500.00 - Rs.6,000.00

Dudley nature resort Habarana

Habarana

4500 ට හබරණ ඉන්න නියම තැනක් Dudley nature resort
නිවාඩුවකට යාලුවොත් එක්ක පැලක් උඩ සිංදු කියන්න ගිනි මැලේක. පහස විදිමින් රසම රස B.B.Q එකක් එක්ක සුන්දර රාත්‍රියක් ගත කරන්න නියම place ඒකක් ඒ වගේම තමයි dayouting එකක් කර ගන්න ලොකුම ලොකු pool එකක ජල ක්‍රීඩා කරන්න , දවස ගෙවන්න දරැවන්ට නිදහසේ දුව පනින්නට කදිම තැනක් කපල් වලට විවේකීව සුන්දර රාත්‍රියක් ගත කරන්න කැමති අයට තියෙන නියම තැනක්.. 4500/= ට කෑමත් එක්ක , සුපිරි හොටෙල් එකක නිවාඩුවක් ගත කරමුද?

මේ Dudley Nature Resort ඒ වගේම ඔයා,
Sigiriya
Ritigala
Polonnaruwa
Anuradhapura
Dambulla

බලන්න හිතන් ඉන්නවනම් මේ හැම තැනකටම යන්න යන්නෙ පොඩි වෙලාවයි
3500 LKR RO Per person
4500 LKR BB Per person
5000 LKR HB Per person
6000 LKR FB Per person
ඔබට ප්‍රණීත ආහාරපාන සමගින් සියලුම පහසුකම් එක්ක සුරක්ෂිත සුන්දර නිවාඩුවක් ගත කරන්න නියම තැනක්.
ඉක්මන්ටම බුක් වෙන නිසා දැන්ම කතා කරලා ඔයාගෙ දවස වෙන් කරගන්න.

Features

Pricing

  • 3500 LKR RO Per person

    3500 LKR RO Per person

    Rs. 3,500.00
  • 4500 LKR BB Per person

    4500 LKR BB Per person

    Rs. 4,500.00
  • 5000 LKR HB Per person

    5000 LKR HB Per person

    Rs. 5,000.00
  • 6000 LKR FB Per person

    6000 LKR FB Per person

    Rs. 6,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book