Sign In

Dickwella Green Villa

Dickwella

නිවාඩුවට beach එකට යන්න නවතින්න superb place එකක්
පවුලේ අය එක්ක , යාලුවෝ එක්ක යන්න පුලුවන් budget සුපිරි තැනක් .. මේක කාමර 3ක් සහ නාන කාමරයක් තිබෙන පොඩි House එකක්.. මේක පහසුවෙන් 6 දෙනෙක්ට ඉන්න පුලුවන්..
Holiday Home එකම රැ.12,000/-
Facilities
2 Rooms(AC/Non AC) With Double Bed single room with a single bed
1 Attached Bathroom
Hot Water
Sitting Area With TV
Kitchen
(Cook If You Want Can Arrange)
Car Park
Beach access (300m to beach)
හිතේ හැටියට enjoy කරලා ගෙදර වගේ නිදහසේ ඉදලා යන්න එන්න #Dickwella_Green_Villa එකට..

හිරිකැටිය beach, දික්වැල්ල beach, හුම්මානය,නිල්වැල්ල blue island, වැවුරුකන්නල ලඟා විය හැකි දුරකින් පිහිටන නිදහස් Villa එකක්
අදම අපට Call එකක් දිලා දවසක් වෙන්කර ගන්න 0719757418(Whatsapp)
#Dickwella_Green_Villa
Make your reservations now !!
Call : 0719757418

Features

Pricing

  • Full Villa 01 Night

    Full Villa 01 Night

    Rs. 12,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book