Sign In

Accommodation Events Starts from Rs.5,500.00

Ayale Loggaloya Campsite

Loggaloya

ජීවිතේ නිදහස විඳින්න එන්න
අපේ FARM එකේ හැදුන organic එලවලු පළතුරු පලා වර්ග එක්ක ගමේ කෑම වේලක් වැව් මාලු එක්ක කාල
වැව අයිනෙ ඉඳං නිදහස අත්විඳින්න අපි Ayale Loggal oya Campsite එක හදල තියෙන්නෙ
ආපු ගමන් අපි ඔයාලට හකුරු සහ බෙලිමල් වගේ ඔසු පැන් සංග්‍රහයක් එක්ක බඩ ඉරිඟු හරි පැණි කොමඩු හරි දෙනව ගමන් විඩාව නිවාගන්න
ලොග්ගල් ඔය ජලාශයේ පුංචි තුඩුවක තියෙන නිසා වටේටම වැව ඉතිං නිදහසේ නාල ඇවිත් අපේ ගමේ රහට ගමේ කෑම වේලක් රස බලන්න පුලුවන් වගේම ඔරුවකින් අපි ඔයාලව වැවේ දූපත බලන්නත් එක්ක යනව. .
ඉතිං මේ වගේ
රස කෑම වේල් 3ක්
Refreshments 2ක්
කොල කැඳ එකක්
Fruit platter එකක්
නවතින්න camping tent, Matress ,Table and chairs
කෑම ගන්න restaurant area එක
badminton ගහන්න court එක
වැවේ බොට්ටු සවාරිය
මේ ඔක්කොටම එක්කෙනෙක්ට 5500/= විතරයි
එක පැත්තක මඩොල්සිම කදු යාය.. අනෙක් පැත්තේ නකල්ස් කදු වැටිය පේන ලස්සන View එකක් මෙතන තියෙනවා
ලොග්ගල් ඔය, දුන්හිද ඇල්ල, වස්ගමුව ජාතික උද්‍යානය, මහියංගනය, දඹාන වැදි ගම්මානය, සොරබොර වැව,රජ මාවත වගේම 18 වංගුවත් කවර් කරන්න පුලුවන් ඕනි නම්….
මෙතන වැව් තුඩුවක පිහිටි හරි නිදහස් තැනක් නිසා මානසික නිදහස හොයන ස්වභාදහම එක්ක කාලය ගත කරන්න කැමති අයට හොදම තැනක්
ඔන්න ඉතින් අපිත් එක්ක අලුත්ම අත්දැකීම ගන්න කැමති අය කතා කරන්න
076 7895678 Darshana
අපේ බත්තලංගුණ්ඩුව හා සිංහරාජය කෑම්ප් සයිට් වලට ආපු අයට discount තියේ

Features

Only guests who have booked can leave a review.