Sign In

Accommodation Rentals Starts from Rs.5,000.00

Arches Fort

Galle

ගාලු කොටුව ඇතුලෙ උදේ කෑමත් එක්ක රු.5,000ට නවතින්න සුපිරි තැනක්
මේ Arches Fort – ගාල්ල
ගොඩක් අය අහලා තිබ්බා Galle Fort එක ඇතුලෙ බජට් එකට ඉන්න පුලුවන් තැන් තියනවද කියලා. ඉතින් page එකේ ඉන්න ඔයාලට අපි ගාලු කොටුව ඇතුලෙ තියන ලස්සන පොඩි Hotel එකක් හොයාගත්තා
එයත් එක්ක රෑට ගාලු කොටුවෙ ඇවිදින්න ආස අයට මෙතන මරු. Lighthouse Street එකේ මැද හරියෙ තියන මේ hotel එකේ Single Room, Category දෙකකින් Double Rooms තියනවා. ඔක්කොම 17 දෙනෙක්ට ඉන්න පුලුවන්. Hot water, Ac, Tv වගේ පහසුකම් රැසක් එක්ක එක්කෙනෙක්ට උදේ කෑමත් එක්ක වෙන්නෙ රු. 5,000ක් විතරයි.
ඒ කියන්නෙ Double Room එකක් දෙන්නාටම රු. 10,000යි
Single Room with Breakfast – LKR 8,000
Standard Double Room with Breakfast – 10,000
Deluxe Double Room with Breakfast – LKR 14,000
Reservations – 077 562 2299

Features

Pricing

  • Standard Double Room with Breakfast Double Room

    Standard Double Room with Breakfast Double Room

    Rs. 10,000.00
  • Single Room with Breakfast

    Single Room with Breakfast

    Rs. 8,000.00
  • Deluxe Double Room with Breakfast

    Deluxe Double Room with Breakfast

    Rs. 14,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book