Sign In

Accommodation Rentals Rs.5,000.00 - Rs.12,000.00

Anuradapura Lake Palmyra Resort

Anuradhapura

අනුරාධපුරින් 1500 ට Pool එකත් එක්කම Private Cabana එකක්
මෙතන 4 දෙනෙක්ටම ඉන්න පුලුවන් Cabana එකක් වෙන්නේ 6000/-ක් විතරයි ඒ කියන්නේ එක්කෙනෙක්ට යන්නේ 1500/-යි
අටමස්ථානය වන්දනාවේ එන ඔයාලට බොහොම සුවපහසුව නිස්කලංක පරිසරයක දවසක් ගත කරන්න පුලුවන් තැනක් තමයි මේක
මේ Anuradapura Lake Palmyra Resort
නුවර වැව් තාවුල්ලෙම විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් eco frendly හැදුන ලස්සනම තැනක්

Couple Packages
LKR 5000/- Deluxe Room (3 pax)
Couples වලට වෙනම Rooms තියෙනවා.
Private Cabana Packages
LKR 6000/= Per Cabana (4 pax Max)
LKR 12000/= Per Cabana (8 pax Max)
මේ හැම Package එකටම Swimming Pool Acces free හම්බෙනවා

Facilities
Comfortable bedrooms
Attached Bathrooms
Air Conditions
Safety Parking Facility
Hot water Facility
Restaurant
BBQ Facility
Play Ground
Swimming
Large Garden next to the lake

මෙහෙ ආවොත් රසම රස කෑම ටිකක් කාලා, වැවෙන් හරි Pool එකෙන් හරි නාලා සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන්.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

Features

Pricing

Couple Packages

  • Deluxe Room

    Deluxe Room (3 pax Max)

    Rs. 5,000.00

Private Cabana Packages

  • 4 pax Cabana

    Cabana (4 pax Max)

    Rs. 6,000.00
  • 12 pax Cabana

    Cabana (12 pax Max)

    Rs. 12,000.00

Calendar view

Only guests who have booked can leave a review.

Booking

Extra Services 0
Guests 1
Guests
Have a coupon?
This coupon was added
Login to Book