Sign In

Accommodation Rentals Starts from Rs.3,850.00

Anantamaa – Hotel – Trincomalee

Trincomalee

මේ Anantamaa – Hotel – Trincomalee
මෙතනම් මාරම නිදහස් පරිසරයක් වගේම Pool එකකුත් තියෙනවා. Rooms 85ක්ම තියෙන නිසා ලොකු Crowd එකකට උනත් එකවර ඉන්න පුලුවන්.
Package Details
මෙයාලගෙ Couple Packages, Family Packages වගේම Dayouting Packages එහෙමත් තියෙනවා. පහල Number එකට Call එකක් හරි Whatsapp message එකක් හරි දාලා අවශ්‍ය විස්තර දැනගන්න පුලුවන්.
Facilities
Comfortable Bedrooms
Attached Bathrooms
A/C Rooms
Swimming Pool
Restaurant
Beach Acces
Safety Parking space
ඒ වගේම Dolphin and Whale Watching, Snorkeling, Diving වගේම Water Sports කරන්නත් මෙහෙ ආවොත් ඔයාලට පුලුවන්
තව මෙහෙ ආවොත් ඔයාලට,
පරවි දුපත
ෆෙඩ්‍රික් බලකොටුව
ගෝකන්න විහාරය
ශ්‍රී තිරුකෝනෙශ්වරම් කෝවිල
නිලාවැලි වෙරළ
ලංකා පටුන සමුද්‍ර විහාරය
රාවණා කැපුම
නාවික කෞතුකාගාරය
අසිරිමලේ වෙරළ තීරය
ගිරිහඬු සෑය
සේරුවිල මංගල මහා විහාරය
මාර්බල් බීච්
සෝබාර් දුපත, වගේ Location ගොඩාක් බලන්න පුලුවන්
ඔන්න ඉස්සරහට එන නිවාඩුවට ගොඩක් අය ත්‍රිකුණාමලයේ එන නිසා මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
0768273035
0768273048
0262050280

Features

Calendar view

Only guests who have booked can leave a review.